ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ උණුසුම සහ ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් සමුගැනීම : සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook (Sri Lanka Cricket / Shehan Jayasuriya)
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share