2018 කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණඩායමේ නායක SBS සිංහල වැඩසටහනට කථා කරයි.

Source: Chamil Cooray
පසුගියදා දකුණු කොරියාවේදී පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේදී පිරිමි අංශයේ ශුරතාවය හිමි කරගන්නට ශ්‍රී ලංකා කැරම් කණඩායම සමත් වූ අතර, ඒ පිලිබදව කණඩායම් නායක චමිල් කුරේ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share