SKIP TO MAIN CONTENT

ජගත් Health Qigong තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

Eranga Weerasinghe @ world Helath Qigong championship
Source: Eranga

පසුගියදා නෙදර්ලන්තයේදී පැවති 7වන ජගත් Health Qigong තරගාවලියේදී රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් 5ක් හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය පිලිබදව ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් එරංග වීරසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගියදා නෙදර්ලන්තයේදී පැවති 7වන ජගත් Health Qigong තරගාවලියේදී රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් 5ක් හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය පිලිබදව ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් එරංග වීරසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now