Source: Yasika Rahubaddaපසුගියදා දකුණු කොරියාවේදී පැවති 2018 කැරම් ලෝක කුසලානයේ ජය ශ්‍රී ලංකා පිරිමි කණඩායම හිමි කරගන්නා විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේදී දැක්වූ දස්කම් පිලිබදව කණ්ඩායම් නායිකා යසිකා රාහුබද්ධ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පසුගියදා දකුණු කොරියාවේදී පැවති 2018 කැරම් ලෝක කුසලානයේ ජය ශ්‍රී ලංකා පිරිමි කණඩායම හිමි කරගන්නා විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේදී දැක්වූ දස්කම් පිලිබදව කණ්ඩායම් නායිකා යසිකා රාහුබද්ධ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.