Paolo Sorrentino සුප්රකට සිනමා සහ රුපවාහිනී අධ්යක්ෂක වරයා විසින් නිර්මණය කල "The Young Pope" නම් රුපවාහිනී නාට්ය මාලාවේ චරිතයක් නිරුපනය කිරීමට ශ්රී ලාංකික රංගන ශිල්පිනියක් වන නදී කම්මැල්ලවීරට අවස්ථාව හිමි ඇති අතර ඒ පිලිබදව නදී සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
The Young pope TV series Trailer
Share





