Source: Sri Lankan Association Adelaideදකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ශ්‍රී ලාංකික සංගමය මගින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ කලා කුසලතා එළිදැක්වීම සදහා ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇති අතර දෙසැම්බර් 9දා Adelaide Sri Lanka Cultural Hub හිදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. මේ පිලිබදව ඇඩිලේඩ් නුවර SBS සිංහල වාර්තා කාරිනි කුමුදුනි සිල්වා ගෙන එන වාර්තාවක්.
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ශ්‍රී ලාංකික සංගමය මගින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ කලා කුසලතා එළිදැක්වීම සදහා ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇති අතර දෙසැම්බර් 9දා Adelaide Sri Lanka Cultural Hub හිදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. මේ පිලිබදව ඇඩිලේඩ් නුවර SBS සිංහල වාර්තා කාරිනි කුමුදුනි සිල්වා ගෙන එන වාර්තාවක්.