ඔස්ට්‍රේලියාවේ විවාදයට තුඩු දී ඇති කරුණක් වන උද්ධමනය ඉහල යෑම සහ ඒ තුලින් මතුව ඇති ජීවන වියදම ඉහල යෑම පිළිබඳව මීළඟට පත්වන නව ආණ්ඩුව සතු වගකීම් කවරේද යන්න ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ,
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් සුජීව සමරනායක
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ලක්ෂිකා මොරැන්ඩගේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඔසාකා තිලකරත්න
වික්ටෝරියා ප්‍රාන්තයේ නුවන් රාමවික්‍රම
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
- SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






