Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාන්තා ලෝක කුසලන අවසාන මහා තරඟයකට ශ්‍රී ලංකාව ගේන්න ලැබෙයි කියල මට විශ්වාසයි: චමරි අතපත්තු SBS සිංහල ට කියයි

WBBL - Melbourne Stars v Sydney Thunder

Chamari Athapaththu of the Thunder celebrates with fans after winning the WBBL match between Melbourne Stars and Sydney Thunder at Casey Fields, on November 04, 2023, in Melbourne, Australia. Credit: Josh Chadwick/Getty Images

SBS සිංහල සේවය Women's Big Bash League සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහභාගී වී සිටින අතරතුරදී ඇයව සාකච්ඡාවකට සම්බන්ද කරගැනීමට සමත්වුනා. SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය සහ චමරි අතපත්තු අතර සිදුවුනු මෙම සාකච්චාවට සවන්දෙන්න

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල සේවය Women's Big Bash League සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහභාගී වී සිටින අතරතුරදී ඇයව සාකච්ඡාවකට සම්බන්ද කරගැනීමට සමත්වුනා. SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය සහ චමරි අතපත්තු අතර සිදුවුනු මෙම සාකච්චාවට සවන්දෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now