EMINEM ගේ Tone Deaf ගීත වීඩියෝවේ නිර්මාතෘ Randy Chriz සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.
සුපතල Rap ගායක EMINEM ගේ අලුත් වීඩියෝවෙන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙනදුන් ශ්‍රී ලංකික දක්ෂයා SBS සිංහල සේවයට කියූ දෑ

Source: Supplied by Randy Chris
අංක 1 Rap ගායක EMINEM ගේ සංගීත වීඩියෝව නිර්මාණය කරමින් සිය කළා හැකියාවෙන් ශ්‍රී ලංකේය නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ශ්‍රී ලංකික තරුණයා සමග සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share