Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සිංහල භාෂාවද ඇතුළුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ WACE විභාගයෙන් ඉහලම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික දියණිය SBS සිංහල සේවයට කියූ දෑ

Nethma Savindi Wimalaratne, who has a Sri Lankan background, has scored the highest ATAR score of 99.95 at the 2020 WACE Exam in Western Australia, including the highest marks for Sinhala.

Nethma Savindi Wimalaratne, - highest ATAR score holder for 2020 WACE Exam Source: Supplied - by Savindi

ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය වන WACE (Western Australian Certificate of Education) විභාගයෙන් 2020 වසර සඳහා සිංහල භාෂාවට ඉහලම ලකුණු ද ඇතුළුව 99.95 ක් වැනි ඉහලම ATAR ලකුණු සංඛ්‍යාවක් (The Australian Tertiary Admission Rank) හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකික පසුබිමක් සහිත නෙත්මා සාවින්දි විමලරත්න දියණියයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය වන WACE (Western Australian Certificate of Education) විභාගයෙන් 2020 වසර සඳහා සිංහල භාෂාවට ඉහලම ලකුණු ද ඇතුළුව 99.95 ක් වැනි ඉහලම ATAR ලකුණු සංඛ්‍යාවක් (The Australian Tertiary Admission Rank) හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකික පසුබිමක් සහිත නෙත්මා සාවින්දි විමලරත්න දියණියයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ WACE විභාගයෙන් සිංහල භාෂාවද ඇතුළුව ඉහලම ATAR ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික දියණිය නෙත්මා සාවින්දි විමලරත්න සමඟින් වුනු මෙම පිළිසඳර ගෙන ආවේ SBS සිංහල සේවයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනී දිල්හානි කපුආරච්චි. 

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now