ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
මෛත්‍රී තම පුතු ඉදිරි පළාත්සභා මැතිවරණයේදී උතුරු මැද පළාත් SLFP මහ ඇමති අපේක්ෂක කරවීමේ සැලැස්මක්: ශ්‍රී ලාංකීය පුවත්

Maithripala Sirisena_ Mahinda Samarasinghe_ Daham Sirisena Source: Supplied by correspondent
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share