Hiroshan Source: Hiroshanඑබෝලා සදහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේෂ්කයෙකු වන හිරෝෂන් ගුණවර්ධන විසින් රොබෝ උපාංගයක් නිෂ්පාදනය කර ඇති අතර, එය පසුගියදා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ THE SOFT ROBOTICS TOOLKIT DESIGN COMPETITION 2016 නම් තරගයේ දෙවැනි තැන හිමි කරගන්නටද .සමත් විය. ඒ පිලිබදව හිරෝෂන් ගුණවර්ධන සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
එබෝලා සදහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේෂ්කයෙකු වන හිරෝෂන් ගුණවර්ධන විසින් රොබෝ උපාංගයක් නිෂ්පාදනය කර ඇති අතර, එය පසුගියදා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ THE SOFT ROBOTICS TOOLKIT DESIGN COMPETITION 2016 නම් තරගයේ දෙවැනි තැන හිමි කරගන්නටද .සමත් විය. ඒ පිලිබදව හිරෝෂන් ගුණවර්ධන සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.