Source: Supplied: Prabhani Ranaweeraඅධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා සිය ආචාර්‍ය උපාධි පර්‍යේෂණය සිදු කරන ශ්‍රී ලාංකික තරුණිය ප්‍රභානි රණවීර සිය පර්‍යේෂණය පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සමඟ දැක්වූ අදහස්වලට සවන් දෙන්න ඉහත රූපය මත ඇති Speaker සළකුණ මත click කරන්න.
අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා සිය ආචාර්‍ය උපාධි පර්‍යේෂණය සිදු කරන ශ්‍රී ලාංකික තරුණිය ප්‍රභානි රණවීර සිය පර්‍යේෂණය පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සමඟ දැක්වූ අදහස්වලට සවන් දෙන්න ඉහත රූපය මත ඇති Speaker සළකුණ මත click කරන්න.