Credit: Hansi Alwisඔස්ට්‍රේලියවටම ආවේනික වූ Kakadu Plum ශාකය සහ නැනෝ තාක්ෂණය යොදාගනිමින් පිළිකා මර්දනය කිරීමට උත්සාහ කරන ඩාර්වින් නුවර Charles Darwin විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන හංසි අල්විස් සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියවටම ආවේනික වූ Kakadu Plum ශාකය සහ නැනෝ තාක්ෂණය යොදාගනිමින් පිළිකා මර්දනය කිරීමට උත්සාහ කරන ඩාර්වින් නුවර Charles Darwin විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන හංසි අල්විස් සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.