වැඩිහිටි වැටීම් වලින් සිදු වන අනතුරු වළක්වන්න කෘතීම බුද්ධියෙන් වැඩ කරන රොබෝ කෙනෙක් නිපදවීමට සිදු කළ සම්මානනීය පර්යේෂණයේ සුවිශේෂ තොරතුරු දැනගන්න, උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ නව ප්‍රවණතා ගැන දැනුවත් වෙන්න ඉහත speaker සලකුණ ක්ලික් කරන්න.
කෘතිම බුද්ධිය යොදා ගනිමින් රොබෝ තාක්ෂණය ඔස්සේ සිය පශ්චාත් උපාධිය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී පර්යේෂණයේ තොරතුරු හෙළි කරමින් ආචාර්ය කලණ විතානගේ මහතා SBS සිංහල ගුවන් විදුලිය සමඟ සිදුකළ සාකච්ඡාව Listen more
Share






