ශ්‍රී ලංකාවේ jellyfish සම්බන්ධ පර්යේෂණ මේ වන විට සිදු වී ඇත්තේ ඉතාමත් අඩුවෙන්
මෙතෙක් හඳුනා නොගත් ඉන්දියන් සයුරේ වෙසෙන jellyfish විශේෂ 50ක් පමණ හඳුනා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා SBS සිංහල සමග හෙළි කල තොරතුරු

Source: supplied by Krishan Karunarathne
ශ්‍රී ලංකාවේ සාගර විද්‍යාඥ ක්‍රිෂාන් කරුණාරත්න සමගින් SBS සිංහල කල පිළිසදර වෙත සවන් දෙන්න
Share