SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් සොයාගත් නව ග්‍රහ ලෝක ද්විත්වයේ කතාව.

Sri Lankan Scientists discovered two new planets beyond our solar system.
Source: Saraj Gunasekara

ලංකාවේ අජටාකාශ ඉතිහාසයේ පළමු වරට ලාංකික විදුදරයින් පිරිසක් විසින් නව ග්රහ ලෝක ද්විත්වයක් සොයාගෙන තිබේ. එම මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කළ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාර්ක් මධ්යස්ථානයේ ප්රධාන පර්යේෂණ විද්යාඥ සරාජ් ගුණසේකර මහතා සමග මෙම සොයාගැනීම පිළිබඳ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ලංකාවේ අජටාකාශ ඉතිහාසයේ පළමු වරට ලාංකික විදුදරයින් පිරිසක් විසින් නව ග්රහ ලෝක ද්විත්වයක් සොයාගෙන තිබේ. එම මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කළ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාර්ක් මධ්යස්ථානයේ ප්රධාන පර්යේෂණ විද්යාඥ සරාජ් ගුණසේකර මහතා සමග මෙම සොයාගැනීම පිළිබඳ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now