Source: Jineth sri Gayangaශ්‍රී ලාංකික ඉලක්කයට වෙඩි තැබීමේ ශුරයෙක් වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග පසුගියදා ෆින්ලන්තයේදි පැවති 13 වැනි ජාත්‍යන්තර Metallic Silhouette ඉල්ලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් හිමි කර දෙන්නට සමත් වූ අතර, ඒ පිලිබදවත් ඔහුගේ අනෙකුත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග සමග කල කතා බහක්.
ශ්‍රී ලාංකික ඉලක්කයට වෙඩි තැබීමේ ශුරයෙක් වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග පසුගියදා ෆින්ලන්තයේදි පැවති 13 වැනි ජාත්‍යන්තර Metallic Silhouette ඉල්ලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් හිමි කර දෙන්නට සමත් වූ අතර, ඒ පිලිබදවත් ඔහුගේ අනෙකුත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග සමග කල කතා බහක්.