මෙතෙක් පැවති කාන්තා ලෝක කුසලාන තරඟ වලදී පළමු වටයෙන්ම එලියට විසිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර කෙසේ මුහුණ දෙයිද? සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lankan women's Cricket team
ගෙවී යන සතියේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සෑම සිකුරාදා දිනකම
Share