SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කාන්තාවන් ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමේ අඩුවක්

Sri Lankan Women is Australia are taking very less Cervical Screening tests
Mrs. Padmini Peiris Source: Supplied: Padmini Peiris

මාරාන්තික ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමට දකුණු ආසියානු කාන්තාවන් දැනුවත් කරන සිඩ්නි නුවර Pink Sari ප්‍රජා වැඩසටහන පිලිබදව සවන් දෙන්න

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

මාරාන්තික ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමට දකුණු ආසියානු කාන්තාවන් දැනුවත් කරන සිඩ්නි නුවර Pink Sari ප්‍රජා වැඩසටහන පිලිබදව සවන් දෙන්න

Pink Sari තානාපතිනියක වන පද්මිණි පිරිස් මහත්මියත් සිඩ්නි නුවර වෙද්‍ය පියුමිකා ද අල්විස් ද මෙම SBS සිංහල සමග සාකච්චාවට එක් වුනා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now