SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ බුද්ධි නදීෂට කොරියා ජාත්‍යන්තර තරුණ ඔලිම්පියාඩ් නව නිපැයුම් තරගයේදී රන් පදක්කමක්

Buddhi Nadeesha at young inventors competition in South Korea
Source: Buddhi

ශ්‍රී ලාංකික තරුණ නව නිපැයුම් කරුවෙක් වන බුද්ධි නදීෂට බණ්ඩාර තෙන්නකෝන් හට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණයක් සදහා කොරියා ජාත්‍යන්තර තරුණ ඔලිම්පියාඩ් නව නිපැයුම් තරගයේදී රන් පදක්කමක් හිමි වී තිබේ. බුද්ධි විසින් මෙම තරගයට ඉදිරිපත් කල ඉලෙක්ට්‍රොනික් පේ‍්‍රරණ දඟරය හා වර්ණාවලි යන්ත‍්‍රය සදහා මෙම ඇගයීම ලැබී ඇති අතර, මේ පිලිබදවත් ඔහුගේ අනෙකුත් නව නිපැයුම් පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික තරුණ නව නිපැයුම් කරුවෙක් වන බුද්ධි නදීෂට බණ්ඩාර තෙන්නකෝන් හට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණයක් සදහා කොරියා ජාත්‍යන්තර තරුණ ඔලිම්පියාඩ් නව නිපැයුම් තරගයේදී රන් පදක්කමක් හිමි වී තිබේ. බුද්ධි විසින් මෙම තරගයට ඉදිරිපත් කල ඉලෙක්ට්‍රොනික් පේ‍්‍රරණ දඟරය හා වර්ණාවලි යන්ත‍්‍රය සදහා මෙම ඇගයීම ලැබී ඇති අතර, මේ පිලිබදවත් ඔහුගේ අනෙකුත් නව නිපැයුම් පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now