Senel Source: Senelබ්‍රිතාන්‍ය මහා රැජින විසින් පිරිනමන 2017 Queen's Young Leaders Award සම්මානය හිමි කරගන්නට ශ්‍රී ලංකික පර්යේෂකයෙක් වන රඛිත මාලේවන සහ ශ්‍රී ලාංකික තරුණ ක්‍රියාකාරිකයෙක් වන සෙනෙල් වන්නිඅරච්චි සමත් විය. SBS සිංහල වැඩසටහන සෙනෙල් වන්නිආරච්චි සමග කල කතා බහක්.
බ්‍රිතාන්‍ය මහා රැජින විසින් පිරිනමන 2017 Queen's Young Leaders Award සම්මානය හිමි කරගන්නට ශ්‍රී ලංකික පර්යේෂකයෙක් වන රඛිත මාලේවන සහ ශ්‍රී ලාංකික තරුණ ක්‍රියාකාරිකයෙක් වන සෙනෙල් වන්නිඅරච්චි සමත් විය. SBS සිංහල වැඩසටහන සෙනෙල් වන්නිආරච්චි සමග කල කතා බහක්.