Amiru Nikina Chandrasena_ national title at long jump event in the Australian National Athletic Games 2021 Source: SBS Sinhalaසවන්දෙන්න SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනට. මෙවර ඔබ හමුවට ගෙන එන්නේ 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් පහල දුරපැනීමේ ඉසව්වෙන් ජාතික ශුරතාව දිනාගත් මෙල්බර්න් හි අමිරු නිකිණ චන්ද්‍රසේන.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සවන්දෙන්න SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනට. මෙවර ඔබ හමුවට ගෙන එන්නේ 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් පහල දුරපැනීමේ ඉසව්වෙන් ජාතික ශුරතාව දිනාගත් මෙල්බර්න් හි අමිරු නිකිණ චන්ද්‍රසේන.
" The Next Generation "- ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර. මාසයේ අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් ඔබට සමීප වෙයි.