Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සතුවත් කොරෝනා එන්නත් ගැන නොයෙක් වැරදි අවබෝධ ඇති බව හෙළිවෙයි

: Report looks at how to improve aged care in Australia

A nurse comforting senior woman Source: Getty Images

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ඇතැම් පිරිස් අතර කොරෝනා එන්නත් ගැන ඇති වැරදි වැටහීම් සහ දුර්මත පිළිබඳව තම ක්ෂේස්ත්‍රය තුලින් ලත් අත්දැකීම් හරහා SBS සිංහල සේවයට තොරතුරු හෙළිදරව් කිරීමට සම්බන්ද වූයේ Australian Multicultural Servicess හි ප්‍රජාව සවිබල ගැන්වීමේ කළමනාකාරිනී, ආචාර්ය මේධා ගුණවර්ධන.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ඇතැම් පිරිස් අතර කොරෝනා එන්නත් ගැන ඇති වැරදි වැටහීම් සහ දුර්මත පිළිබඳව තම ක්ෂේස්ත්‍රය තුලින් ලත් අත්දැකීම් හරහා SBS සිංහල සේවයට තොරතුරු හෙළිදරව් කිරීමට සම්බන්ද වූයේ Australian Multicultural Servicess හි ප්‍රජාව සවිබල ගැන්වීමේ කළමනාකාරිනී, ආචාර්ය මේධා ගුණවර්ධන.

SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now