Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Election Matters that Matter: ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් ගැටළු ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්

Cost of Living (1).jpg

Julian Dias (Supplied), Ranil Fernandupulle (Supplied), Joseph Wijayakulasuriya (Supplied) / Image credit: SBS News

2025 ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයට පෙර , ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා තම යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. ඉදිරි මැතිවරණයේ කුමන රජය බලයට පත් උවත් පත් උවත් ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් ගැටළු සඳහා ජනතාව විවිද දේ රජයෙන් බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම ජීවන වියදම් ගැටළු සඳහා විසඳුම් ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ පත්වන රජයකින් බලාපොරොත්තු වන දේ පිළිබඳව කරුණු විමසා බැලීමටSBS සිංහල සේවයේ අපි කටයුතු කළා. ඒ පිලිබඳ තොරතුරු මේ වැඩසටහනෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

2025 ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයට පෙර , ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා තම යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. ඉදිරි මැතිවරණයේ කුමන රජය බලයට පත් උවත් පත් උවත් ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් ගැටළු සඳහා ජනතාව විවිද දේ රජයෙන් බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම ජීවන වියදම් ගැටළු සඳහා විසඳුම් ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ පත්වන රජයකින් බලාපොරොත්තු වන දේ පිළිබඳව කරුණු විමසා බැලීමටSBS සිංහල සේවයේ අපි කටයුතු කළා. ඒ පිලිබඳ තොරතුරු මේ වැඩසටහනෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා

මෙවර වැඩසටහන සඳහා අදහස් දැක්වීමට එකතු වුයේ,

  • ජුලියන් ඩයස් - VIC
  • රනිල් ප්‍රනාන්දුපුල්ලේ - VIC
  • ජෝසෆ් විජයකුලසූරිය - VIC

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now