SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබියදී පළමු වරට මව්වරු වුනු තාවකාලික වීසා හිමි ශ්‍රී ලාංකිකයින් SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි

Newborn Baby
Source: Pixabay/ Pexels

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා තිබියදී ජීවිතයේ පළමු වරට මව්වරු බවට පත්වූණු තාවකාලික වීසා ලාභී ශ්‍රී ලාංකිකයින් තම අත්දැකීම් SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළ අයුරු.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා තිබියදී ජීවිතයේ පළමු වරට මව්වරු බවට පත්වූණු තාවකාලික වීසා ලාභී ශ්‍රී ලාංකිකයින් තම අත්දැකීම් SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළ අයුරු.

මෙල්බර්න් නුවර පූජා ප්‍රේමචන්ද්‍ර, ඩාර්වින් නුවර චතුරාණි මුදියන්සේ, මෙල්බර්න් නුවර සඳුනි ඇල්විටිගල සහ ඇඩිලේඩ් නුවර චමරි එරංගිකා මෙම සංවාදයට එක් වූහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now