Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස ගැටළුවට විසඳුමක් වෙන්න පුළුවන් Build-to-rent ගැන ශ්‍රී ලාංකිකයින්ගේ අදහස්: විනිවිද

Vinivida April

Image of an apartment building Credit: Pixabay - wal_172619 / Supplied by Hero Thilakaratne, / Duminda Kottahachi / Joseph Eranga

ඕස්ට්‍රේලියාවේ බොහෝ කුලී නිවැසියන් තවමත් වැඩිය නොදන්නා ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් තිබෙන කුලී නිවාස විකල්පයක් වන Build-to-rent දේපල සංවර්ධන ආකෘතිය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ බොහෝ කුලී නිවැසියන් තවමත් වැඩිය නොදන්නා ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් තිබෙන කුලී නිවාස විකල්පයක් වන Build-to-rent දේපල සංවර්ධන ආකෘතිය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දුමින්ද කොට්ටහච්චි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජෝසප් එරංග

——————————————————————————————————————

සැ. යු. මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකොට ඇත්තේ අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

———————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන්ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now