Dinesh Priyantha Herath Source: Sanjaya Dassanayakeමෙවර Rio පැරාලිම්පික් තරගාවලියේදී F 46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වීම, ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් පුහුණු කරු ලෙස නම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරී අතපත්තු සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් පුහුණු කරු පුබුදු දසනායක සහ සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර Rio පැරාලිම්පික් තරගාවලියේදී F 46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වීම, ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් පුහුණු කරු ලෙස නම් කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරී අතපත්තු සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් පුහුණු කරු පුබුදු දසනායක සහ සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.