SKIP TO MAIN CONTENT

2017 වසරේ ලොව හොඳම සෞඛ්‍ය විද්‍යාඥයින් 500 දෙන අතරට ශ්‍රී ලංකාවේ වෛද්‍ය චමල් සංජීවත්.

Sri Lanka’s Dr. G.G Chamal Sanjeewa among World's 500 Most Influential Public Health Experts
Source: Dr. Chamal Sanjeewa

International Agency for Standards and Ratings නම් ජාත්‍යන්තර සංවිධානය මගින් පිරිනමනු ලබන GLOBAL AWARD FOR ACADEMIC CHAMPIONSHIP නම් ඇගයීම හිමි කරගන්නට පසුගියදා වෛද්‍ය G. G . චමල් සංජීව සමත් විය. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබද වෛද්‍ය වරයෙක් වශයෙන් කටයුතු කරන අතර පසුගිය වකවානුව තුල ඔහු විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ලිපි සදහා මේ ඇගයීම ඔහුට හිමි වී තිබේ. මෙම සුවිශේෂී ඇගයීම පිලිබදවත් ඔහුගේ පර්යේෂණ පිලිබදවත් වෛද්‍ය G. G . චමල් සංජීව සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

International Agency for Standards and Ratings නම් ජාත්‍යන්තර සංවිධානය මගින් පිරිනමනු ලබන GLOBAL AWARD FOR ACADEMIC CHAMPIONSHIP නම් ඇගයීම හිමි කරගන්නට පසුගියදා වෛද්‍ය G. G . චමල් සංජීව සමත් විය. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබද වෛද්‍ය වරයෙක් වශයෙන් කටයුතු කරන අතර පසුගිය වකවානුව තුල ඔහු විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ලිපි සදහා මේ ඇගයීම ඔහුට හිමි වී තිබේ. මෙම සුවිශේෂී ඇගයීම පිලිබදවත් ඔහුගේ පර්යේෂණ පිලිබදවත් වෛද්‍ය G. G . චමල් සංජීව සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now