SKIP TO MAIN CONTENT

දෘශ්‍යාබාධිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංග සම්පත්

Chaminda Pushpakumara
Chaminda Pushpakumara Source: Chaminda Pushpakumara

2017 දෘශ්‍යාබාධිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ අවසන් පුර්ව වටය දක්වා සුදුසුකම් ලබන්නට සමත් වූ අතර, ශ්‍රී ලංකාවේ සුරංග සම්පත් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කරගන්නට සමත් විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිලිබදව සුරංග සම්පත් සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සහ කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කල චමින්ද පුෂ්පකුමාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Source: SBS

Skip to podcast episode content

2017 දෘශ්‍යාබාධිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ අවසන් පුර්ව වටය දක්වා සුදුසුකම් ලබන්නට සමත් වූ අතර, ශ්‍රී ලංකාවේ සුරංග සම්පත් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කරගන්නට සමත් විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිලිබදව සුරංග සම්පත් සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සහ කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කල චමින්ද පුෂ්පකුමාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now