මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනමින් "යුපුන්" ඉතිහාසගත වෙයි: අගෝ 04 දා SBS සිංහල පුවත්

Sri Lanka's Yupun Abeykoon celebrates as he wins bronze medal in the men's 100m final during the athletics in the Alexander Stadium at the Commonwealth Games in Birmingham, England

Sri Lanka's Yupun Abeykoon celebrates as he wins bronze medal in the men's 100m final during the athletics in the Alexander Stadium at the Commonwealth Games in Birmingham, England, Wednesday, Aug. 3, 2022 Source: AP / AAP Image/Manish Swarup/AP

සවන්දෙන්න 2022 අගෝ 04 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලේබර් රජයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
  • මාස 6 සිට අවුරුදු 5 දක්වා වූ සෞඛ්‍යමය අවදානමක් පවතින ඕස්ට්‍රේලියානු දරුවන් හට Moderna එන්නත අනුමත කෙරේ
  • සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වන්නැයි ශ්‍රී ලංකා ජනපති රනිල්ගෙන් නව පාර්ලිමේන්තුවේදී සියලු දෙනාට ආරාධනා
  • NATO සාමාජිකයකු නොවීත් යුක්‍රේනයට දැඩි සහායක් ලබාදීම ගැන යුක්‍රේන ජනපතිගෙන් ඕස්ට්‍රේලියාවට පැසසුම්
  • යුපුන් අබේකෝන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා වශයෙන් ක්‍රීඩා ඉතිහාසයට

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now