ඕස්ට්‍රේලියාවේ කොරෝනා පරීක්ෂණයට විරුද්ධ වන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජයන් පියවර ගනී

Source: AAP
කොරෝනා පරීක්ෂණයට භාජනය වීමට විරුද්ධ වන ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි සංචාරකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජයන්ගේ පියවර ගැනීම පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share