ලොව "පරිසරවේදීන් සඳහා වන නොබෙල් ත්‍යාගය" වශයෙන් සැලකෙන "Linnean" පදක්කමෙන් පිදුම් ලැබීමේ ගමන් මග පිලිබඳ මතකය අවදි කරමින් ආචාර්ය රොහාන් පෙතියාගොඩ SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වන ජීවීන් මෙන්ම ජෛව විවිධත්වය සම්බන්ධයෙන් සිදු කල කැපී පෙනෙන මෙහෙවර හේතුවෙන් 2022 වසරේ "Linnean" පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රොහාන් පෙතියාගොඩ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
___________________________________________________________________________________
ආචාර්ය රොහාන් පෙතියාගොඩ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව ඇසුරින් සැකසූ ලිපිය පහතින්






