Sri Lankan scientist Cyril Ponnamperuma who was involved in NASA Apollo 11 Moon landing Missionමානව සඳ තරණයට සම්බන්ද වුනු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය සහ ඔහුගේ " පෘථිවි ජීවයේ සම්භවය" පිළිබඳව ඉදිරිපත් කර න්‍යාය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ මේ සාකච්චාවට සම්බන්ද වූයේ කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මානව සඳ තරණයට සම්බන්ද වුනු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය සහ ඔහුගේ " පෘථිවි ජීවයේ සම්භවය" පිළිබඳව ඉදිරිපත් කර න්‍යාය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ මේ සාකච්චාවට සම්බන්ද වූයේ කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට
www.facebook.com/sbssinhala
· SBS සිංහල වෙබ් අඩවියෙන්
www.sbs.com.au/sinhala
· SBS Audio APP එකෙන් (Free)