Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලොව වටා: ඇරෙන වැහෙන හෝමූස් / තමිල්නාඩු මැතිවරණය ඇරඹේ

SBS Sinahla Amal Jayasinghe  SIPA USA  Hindustan Times Hindustan Times Sipa USA SBS, Getty  Graphic by Rosemary Vasquez-Brown.jpg

(Inset image C) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Getty, Supplied, SBS / SIPA USA / Hindustan Times. Graphic by Rosemary Vasquez-Brown

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • ට්‍රම්ප් සටන් විරාමය දික් කරයි
  • ඇරෙන වැහෙන හෝමූස්
  • ඇමෙරිකන් භාරයට ගත් ඉරාන නෞකාව
  • ලෝක බැංකුවේ අලුත්ම අනතුරු ඇඟවීම
  • බ්‍රිතාන්‍ය අගමැතිට පුටුව නැති වෙයි ද?
  • ජපානයට ආ සුනාමිය
  • තමිල්නාඩු මැතිවරණය ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now