අධික උෂ්ණත්වය පුද්ගල මානසික සෞඛ්‍යයට තර්ජනයක් බව පර්යේෂකයන් අනතුරු අඟවා තිබෙනවා. උෂ්ණත්වය හා සම්බන්ධ ආතතියේ ඇති භයානක තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් කලක පටන් අනතුරු අඟවා තිබුණා. 2050 වන විට මානසික සහ චර්යාබාධ ගැටලුවල පීඩනය සියයට 50කින් ඉහළ යා හැකි බවට අධ්‍යයනයක් විසින් දැන් මත පළ කර තිබෙනවා.
තොරතුරු මුලාශ්‍රය - SBS NEWS
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන්විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






