SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ළදරු ආහාර වල අඩංගු සීනි සහ ලුණු ප්‍රමාණ WHO නිර්දේශ වලට අනුකූල නැහැ. ඔබ දැන ගත යුතු දේ මෙන්න

Woman holding daughter at grocery store
Salt and sugar in baby food Credit: Ariel Skelley/Getty Images, SBS Sinhala, Registered Nutritionist Nirmala Weerakoon

Cancer council Victoria ආයතනය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ ළදරු ආහාර වල 2/3 කම අඩංගු සීනි සහ ලුණු ප්‍රමාණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුකූල නැතැයි අනාවරණය වී තිබෙනවා. පිළිකා සෑදීමට හේතු වන අවධානම් සාධක වන සීනි සහ ලුණු ළදරු ආහාර වල භාවිතයේදී අප විසින් අවධානයක් ලබා දිය යුතු කරුණු ගැන දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Cancer council Victoria ආයතනය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ ළදරු ආහාර වල 2/3 කම අඩංගු සීනි සහ ලුණු ප්‍රමාණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුකූල නැතැයි අනාවරණය වී තිබෙනවා. පිළිකා සෑදීමට හේතු වන අවධානම් සාධක වන සීනි සහ ලුණු ළදරු ආහාර වල භාවිතයේදී අප විසින් අවධානයක් ලබා දිය යුතු කරුණු ගැන දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

ක්වින්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now