SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව තුල ඇති ස්වෙච්ඡා සේවා සහ සමාජ සේවා කටයුතු පිලිබදව දැනුවත් කිරීමට සමුළුවක්

Collabaration summit poster
Source: Harinda fonseka

ශ්‍රී ලංකාව තුල ඇති ස්වෙච්ඡා සේවා සහ සමාජ සේවා කටයුතු පිලිබදව දැනුවත් කිරීමට gudppl.com සමාජ ජලය මගින් සමුළුවක් සංවිධානය කර තිබේ. ඔබ විදෙස් රටක වාසය කරන, ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු වලට සම්බන්ද වීමට කැමැත්තක් දක්වන කෙනෙක් නම් එම සමාජ සේවා කටයුතු වලට සම්බන්ද විය හැකි ආකාරය පිළිබද තොරතුරු මෙම සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් දැනගැනීමට හැකියාව ඇති බව gudppl සමාජ ජාලයේ නිර්මාතෘ හරීන්ද ෆොන්සේකා පවසයි. මෙම සමුළුව පිළිබද වැඩි දුර තොරතුරු SBS සිංහල වැඩසටහන හරීන්ද ෆොන්සේකා මහතා සමග කල මේ සාකච්චාවෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාව තුල ඇති ස්වෙච්ඡා සේවා සහ සමාජ සේවා කටයුතු පිලිබදව දැනුවත් කිරීමට gudppl.com සමාජ ජලය මගින් සමුළුවක් සංවිධානය කර තිබේ. ඔබ විදෙස් රටක වාසය කරන, ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු වලට සම්බන්ද වීමට කැමැත්තක් දක්වන කෙනෙක් නම් එම සමාජ සේවා කටයුතු වලට සම්බන්ද විය හැකි ආකාරය පිළිබද තොරතුරු මෙම සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් දැනගැනීමට හැකියාව ඇති බව gudppl සමාජ ජාලයේ නිර්මාතෘ හරීන්ද ෆොන්සේකා පවසයි. මෙම සමුළුව පිළිබද වැඩි දුර තොරතුරු SBS සිංහල වැඩසටහන හරීන්ද ෆොන්සේකා මහතා සමග කල මේ සාකච්චාවෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now