SKIP TO MAIN CONTENT

ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන විශේෂ උපකාරක සේවා ගැන තොරතුරු මෙන්න

Niru.png
Image credit:Getty images / Nirukshi Fernando

Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව දැනුවත්වන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Skip to podcast episode content

Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව දැනුවත්වන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරියක ලෙස සේවය කරන නිරුක්ෂි ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now