SKIP TO MAIN CONTENT

"ඕස්ට්‍රේලියාව තුල පර්යේෂකයින් සදහා ලබාදෙන සහාය විශිෂ්ඨයි" - අචාර්ය උදේනි නවගමුව

Dr. Udeni Nawagamuwa
Source: Udeni N

ඕස්ට්‍රේලියානු රජයෙන් ලබාදුන් අධිශිෂ්‍යත්වයක් යටතේ දැනට Wollongong විශ්වවිද්‍යාලයේ (University of Wollongong - New South Wales) හී භූ තාක්ෂණ විද්‍යාව ආශ්‍රිත පර්යේෂණයක නිරත මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්ය උදේනි නවගමුව මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. දුම්රිය මාර්ග පද්ධතීන් වල ඵලදායිතාවය ඉහල නැංවීම මෙම පර්යේෂණයේ එක් ප්‍රධාන අරමුණක් වී ඇති බව, පරිසර හිතකාමී ක්‍රමවේදයන් මගින් එම ඉලක්කය ලගා කරගැනීම එම පර්යේෂණයේ තවත් ප්‍රධාන අරමුනක් බවට පත් වී තිබේ.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු රජයෙන් ලබාදුන් අධිශිෂ්‍යත්වයක් යටතේ දැනට Wollongong විශ්වවිද්‍යාලයේ (University of Wollongong - New South Wales) හී භූ තාක්ෂණ විද්‍යාව ආශ්‍රිත පර්යේෂණයක නිරත මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්ය උදේනි නවගමුව මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. දුම්රිය මාර්ග පද්ධතීන් වල ඵලදායිතාවය ඉහල නැංවීම මෙම පර්යේෂණයේ එක් ප්‍රධාන අරමුණක් වී ඇති බව, පරිසර හිතකාමී ක්‍රමවේදයන් මගින් එම ඉලක්කය ලගා කරගැනීම එම පර්යේෂණයේ තවත් ප්‍රධාන අරමුනක් බවට පත් වී තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now