කැලි කසල කලමනාකරණය තුලින් දිළිදු බව තුරන් කිරීමට ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනක්

Matthew Bellemare_Flickr.com

Matthew Bellemare_Flickr.com Source: Matthew Bellemare_Flickr.com

කලි කසල කලමනාකරණය තුලින් දිළිදු බව තුරන් කිරීමට නව වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක අතර, ආචාර්ය රන්දිකා ජයසිංහගේ පර්යේෂණයක ප්‍රථිපල මත ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහයෝගිතා වැඩසටහනක් ලෙස මෙය දැනට ක්‍රියාත්මක වෙයි. ඒ පිලිබදව ආචාර්ය රන්දිකා ජයසිංහ සමග කල කතා බහක්.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now