කැන්බරා නුවර ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් ගොඩ නැගීමට දායක වූ එහි අධ්‍යක්ෂක රොෂේන් ප්‍රනාන්දු , ගායක මුතු කෝරාළ හා වාදන ශිල්පිනි ලේව්මිණි පිටිගල සමගින් කතා බහට සවන් දෙන්න
"ස්වර " සංගීත කණ්ඩායම කැන්බරා නුවර මේ මසදී සංගීත ප්‍රසංගයක් ද කිරීමට සැරසේ
Share






