SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් "සිඩ්නි Sunfest 25 බක්මහ උළෙලේ" මෙවරත් වැඩසටහන් රැසක්

MixCollage-06-Apr-2025-03-37-PM-8671.jpg
Credit: Supplied - Rukshan Anthony

නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව සංවිධානය කරන "සිඩ්නි Sunfest 25 බක්මහ උළෙල" පිළිබඳව සිංහල සංස්කෘතික හමුවේ වත්මන් සභාපතිවරයා රුක්ෂාන් ඇන්තනී SBS සිංහල සේවය හමුවේ පැවසූ තොරතුරු වලට සවන්දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව සංවිධානය කරන "සිඩ්නි Sunfest 25 බක්මහ උළෙල" පිළිබඳව සිංහල සංස්කෘතික හමුවේ වත්මන් සභාපතිවරයා රුක්ෂාන් ඇන්තනී SBS සිංහල සේවය හමුවේ පැවසූ තොරතුරු වලට සවන්දෙන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebookවෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now