SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය අවසන්

FUEL PRICE STOCK
A customer uses a fuel pump to fill up a car in Melbourne, Wednesday, April 1, 2026. NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය අවසන්
  • නව මත විමසුමකින් වන් නේෂන් යළිත් ඉදිරියට, ජනතා ප්‍රසාදය හිමි අගමැති ලෙස ඇන්තනී ඇල්බනීසි පෙරමුණේ
  • කුරුළු උණ ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිදු වූ පළමු විශාලතම පක්ෂි මරණ සමූහය බවට සැක කෙරෙන සිදුවීමක්
  • ශ්‍රී ලංකාවේ මහර බන්ධානාගාරයේ නොසන්සුන්තාවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂට
  • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන්, ඕස්ට්‍රේලියාවට පදක්කම් සටහනේ පළමු ස්ථානය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now