SKIP TO MAIN CONTENT

තාවකාලික ආරක්ෂණ වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා විසඳුමක් : පෙබ 13 SBS සිංහල පුවත්

Temporary protection visa holders in Australia are eligible for a permanent solution
Temporary protection visa holders in Australia are eligible for a permanent solution Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 13 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 13 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • තාවකාලික ආරක්ෂණ වීසා සහ Safe Haven Enterprise වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා විසඳුමක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් හිමි කර දීමට ඕස්ට්‍රේලියානු රජය සූදානම්.
  • ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචි කරුවන්ගෙන් ජාතික සමාව අයැදීමේ 15 වැනි සංවත්සරය අදයි.
  • තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදුවූ ඒකාබද්ධ මරණ සංඛ්‍යාව 33,000 ඉක්මවයි.
  • කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now