ඔස්ට්‍රේලියාවේ වසරේ ගණකාධිකාරිවරයා 2022 ජාතික සම්මානය ලැබූ වජිර SBS සිංහල ගුවන් විදුලි සේවය සමඟින්

Credit: Vajira Jayasooriya, Accountant of the year 2022
සරණාගත ප්‍රජාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය විශේෂඥ දැනුම නොමිලේ ලබා දෙන 2022 වසර සඳහා වසරේ ගණකාධිකාරිවරයා ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වජිර ජයසූරිය SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ
Share





