Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාතික, ගංවතුර අනතුරු ඇඟවීමේ ජාලයක් පිහිටුවීමට රජයෙන් ඩොලර් මිලියන 236 ක අරමුදලක් :මැයි 15 SBS සිංහල පුවත්

FLOODING NSW CLEAN UP

An IRB crew from Nobbys SLSC ferry essential workers to and from Gillieston Heights which is surrounded by floodwaters , Saturday, July 9, 2022. Source: AAP / DARREN PATEMAN/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැය ි15 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැය ි15 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ජාතික, ගංවතුර අනතුරු ඇඟවීමේ ජාලයක් පිහිටුවීමට ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන 236 ක අරමුදලක්
  • සිඩ්නි නුවරදී රැස්වූ ඉන්දීය ප්‍රජා නායකයෝ ඔස්ට්‍රේලියාවේ හින්දු කෝවිල් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන විනාශකාරී ප්‍රහාර හෙළා දකිති
  • සංක්‍රමණ විරෝධී රැලි පවත්වන නියෝ නාසි කණ්ඩායම්, ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කළ යුතු බවට රජයට ඉල්ලීම්
  • දශක දෙකකට ආසන්න කාලයකදී බංග්ලාදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
  • සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය නම් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now