The Australian Federal government also took steps to bring a third type of Covid1-19 vaccine to Australia Source: BOSTON HERALD POOLModerna කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කිරීම, m-R-N-A වර්ගයේ එන්නත් ඔස්ට්‍රේලියාව තුළ නිපදවීමේ සැලසුම, දකුණු ඔස්ට්‍රේලියාවේ අත්හදා බැලෙමින් පවතින කොරෝනා එන්නත, වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීම, ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැලසුම පිළිබඳ තොරතුරු රැගත් මැයි 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Phillippa Carisbrooke
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
Moderna කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කිරීම, m-R-N-A වර්ගයේ එන්නත් ඔස්ට්‍රේලියාව තුළ නිපදවීමේ සැලසුම, දකුණු ඔස්ට්‍රේලියාවේ අත්හදා බැලෙමින් පවතින කොරෝනා එන්නත, වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීම, ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැලසුම පිළිබඳ තොරතුරු රැගත් මැයි 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.