The Australian federal government has officially unveiled a new rating system for aged care Source: AAPඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් residential aged care නිවාසවල ගුණාත්මක භාවය මනින නව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් නිල වශයෙන් එළිදක්වා තිබේ. නමුත් මෙම නව ක්‍රමයට කැමති සහ අකැමැති මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Deborah Groarke, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් residential aged care නිවාසවල ගුණාත්මක භාවය මනින නව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් නිල වශයෙන් එළිදක්වා තිබේ. නමුත් මෙම නව ක්‍රමයට කැමති සහ අකැමැති මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.