Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ගෑස් සිල්ලර වෙළෙන්දන් සඳහා අනිවාර්ය චර්යාධර්ම පද්ධතියක්: ඔක් 31 SBS සිංහල පුවත්

domestic gas costs

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 31 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 31 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෑස් සිල්ලර වෙළෙන්දන් සඳහා අනිවාර්ය චර්යාධර්ම පද්ධතියක් යෝජනා කරයි.
  • සිරියාවේ සිටි IS සාමාජිකයින්ගේ පවුල්වල ඔස්ට්‍රේලියානු කාන්තාවන් හතර දෙනෙකු සහ ළමුන් 13 දෙනෙකු සිඩ්නි නුවරට පැමිණෙති.
  • දකුණු කොරියාවේ පැවති Halloween උත්සවයේදී මියගිය අය අතර එක් ඔස්ට්‍රේලියානුවෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු සිටි බවට තහවුරු වෙයි.
  • සෝමාලියාවේ අගනුවර සිදුවූ නවතම පිපිරීම්වලින් පුද්ගලයන් 100 ක් පමණ මරුට.
  • ඉන්දියාව පැරැදු දකුණු අප්‍රිකාව 20-20 ලෝක කුසලානයේ දෙවැනි ඛාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now